Search
Close this search box.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා රැගෙන පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණීමෙන් අනතුරුව, ඊයේ (12) පෙරවරුවේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අයවැය යෝජනාවලිය සඳහා අනුමැතිය ලබා දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.

“2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට”

මෙම අයවැය ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන අතර 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඔක්තොබර් මස 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් ඇති බව සඳහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ අයවැය කතාව පාර්ලිමේන්තුවේ සිදු කිරීමෙන් පසු අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (13) සිට දින 07 ක කාලයක් පැවැත්වීමට නියමිව ඇත.

Translate »