Search
Close this search box.

රතුගල ආදිවාසී නායකයා දිවියෙන් සමුගනී

මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල කොට්ඨාසයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක, දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබේ. 

මියයන විට හැට 62 හැවිරිදි වියේ පසුවූ සුදා වන්නිල ඇත්තෝ, වැලිසර ළය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

Translate »