Search
Close this search box.

ගල් අඟුරු සමාගමේ කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවයි

2009 සිට ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අද (11) කළ පැමිණිල්ලකට අනුව ලංකා ගල්අඟුරු සමාගමේ  කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේදී යම්කිසි අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවල මෙන්ම, පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම්වරයා අද මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

Translate »