Search
Close this search box.

ප්‍රතිකාර ලබා රනිල් යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තාවේ.

වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය මාර්තු 15 වන දින සිංගප්පූර්ව බලා පිත්ව ගොස් තිබූ අතර. ඔහු මෙරටදී  ශල්‍ය කර්මයකටද ලක් වූ බව සඳහන්.

Translate »