Search
Close this search box.

GMOA යළිත් රෝහල්වල වර්ජනයක

හෙට (04) උදෑසන 08:00 සිට දිවයිනේ සියලුම රජයේ රෝහල්වල යළි වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේද, නැද්ද යන්න හෙට(04) රැස්වන විධායක සභාවේදී තීරණය කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.

Translate »