Search
Close this search box.

රට තුළ ඉන්ධන ප්‍රමාණවත් වන දින වකවාණු ගැන බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

උද්ගතව පවතින ඉන්ධන අර්බුදය හමුවේ සාමාන්‍ය පරිභෝජනය සඳහා රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේය.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට අනුව රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවානුවන්නේ,

පෙට්‍රල් 92 වර්ගය – අප්‍රේල් 23 වෙනිදා දක්වා
පෙට්‍රල් 95 වර්ගය – මැයි 10 වෙනිදා දක්වා
ඩීසල් – අප්‍රේල් 12 වෙනිදා දක්වා
සුපර් ඩීසල් – මැයි 10 වෙනිදා දක්වා

Translate »