Search
Close this search box.

නීති කටයුතු අවසන් වූ විෂ මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම අද පුත්තලමෙදි

නියමිත නීති කටයුතු අවසන් කරන ලද නඩු වලට අදාල විෂ මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම අද(13) පුත්තලමේදී සිදු කරන ලදී මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 40ක් හා ග්‍රෑම් 539 ක්, කැතීන් කිලෝ  132ක්, කොකේන් ග්‍රෑම් 55,ක් හා මත්පෙති 3,482 ක් මෙම මත්ද්‍රව්‍ය තොගයට අයත් විය.

එම විෂ මත්ද්‍රව්‍ය තොග  විනාශ කිරීම සඳහා පුත්තලම, වනාත විල්ලුව දහන මධ්‍යස්ථානය වෙත විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිතව රැගෙන ගිය බව සඳහන්

Translate »