Search
Close this search box.

ජනපති හා ප්‍රංශ ජනපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ සිදු විය.

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම රාජ්‍ය නායක හමුව සිදු විය.

ජනාධිපති මාධ්‍ය අංශය

Translate »