Search
Close this search box.

තැපැල් ගාස්තුව හෙට සිට ඉහළට

හෙට (09) සිට තැපැල් ගාස්තු ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙහිදී තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත්, ඒ අනුව නව මිල ගණන් හෙට දිනයේ සිට ක්‍රියාත්මක බවත්ය.

Translate »