Search
Close this search box.

විස්සයි20 සටනින් එංගලන්තයට ජය

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ(30) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 11කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකිවිය.

පැවති පැවති වර්ෂා තත්වය හේතු කොට ඊයේ තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වීමේ හේතුවෙන් තරගය පන්දුවාර 17කට සීමා කිරීමට සිදුවිය විය.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16.2 තුළ සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු  133ක් පමණි.

මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 37ක්, පැතුම් නිස්සංක ලකුණු 23ක් රැස්කරගත්අතර, තරග තුනකික් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකිවිය.

Translate »