Search
Close this search box.

78 වැනි ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම්

ගොඩනගමු ශ්‍රී ලංකා“ තේමාව යටතේ මෙවර 78 වැනි නිදහස් දින උත්සවය නිදහස් චත්‍රරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති නිදහස් දින සමරු උත්සවයේ නිල මාධ්‍ය සාකච්ඡාවට සහභාගී එක් වෙමින් පැවසීය.

                              
මෙහිදී බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ, පසුගිය වසරේ නිදහස් සැමරුම් උත්සවය ආකෘතිකමය වශයෙන් වෙනසක් සිදු කරමින් පැවත්වූ ආකාරයෙන්ම මෙවර නිදහස් උත්සවයේ කටයුතුද සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙවර ආරාධිතයන් 2000ක් පමණ උත්සවය සඳහා සහභාගී වීමට නියමිතව ඇති බවත් ය.

Translate »