“එක්දින තරගාවලියේ ජය එංගලන්තයට”
ශ්‍රී ලංකාව එංගලන්තය සමඟ පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 53කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) සමත් විය.
මෙහිදී තරග තුනකික් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස එංගලන්තය ජය ගනු ලැබීය.
මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසනායේ කඩුලු 3ක් දැවී ලකුණු 357 රැස්කරගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස්කර රැස් කර ගැනීමය හැකි වූයේ ලකුණු 304ක් පමණි.