“අධිකරණ ලිපිකරු iii වන ශ්‍රේණියේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි”
පසුගිය (17 )වන දින පවත්වන ලද අධිකරණ කළමණාකරණ සේවයේ අධිකරණ ලිපිකරු iii වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි.
මෙහිදී අධිකරණ කළමණාකරණ සහකාර සේවයේ අධිකරණ ලිපිකරු iii වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි වෙබ් අඩවිය වන www.jsc.gov.lk හි පළ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය සදහන් කර සිටී.
මෙම බඳවා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් 22 වන දින ( ඉරිදා) කොළඹ 12, මහාධිකරණ පරිශ්‍රයේදී පෙ.ව.9.00 සිට පැවැත්වෙන බවද සඳහන්.