“රැකි රක්ෂා සඳහා පිටත්ව යාම”
අප්‍රේල් මස 17වෙනි සිකුරාදා පූර්ව භාග (05 38)ට රන්වන් වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබත් ද හෙල මෝරුද උදු මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර උතුරු දිශාව බලා පිටත් වීම මැනවි.