Search
Close this search box.

පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටි.

මෙම නිවාඩුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට එළැඹෙන 19 වනදා දක්වා ක්‍රියාත්මක වන බවත්,ඒ අනුව දෙවන පාසල් වාරය මෙම මස 20වන සදුදා ආරම්භ වන බවත්, දෙවන වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වන බවද සඳහන්.

Translate »