“බදාදා නිවාඩුව අවලංගු කෙරේ”
මෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසා සිටී.
එළඹෙන අනිද්දා එනම් 8 වෙනි බදාදා සිට මෙම නව තීරණය ක්‍රියාත්මක වන බව පැවසූ චන්ද්‍රකීර්ති මහතා,ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව පැවසුවේය.