Search
Close this search box.

ජල කප්පාදුව පැය 18 දක්වා අඩු වෙයි

පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවලට සිදු කිරීමට සැලැසුම් කර තිබූ පැය 24ක ජල සැපයුම අත්හිටුවීම පැය 18 ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මෙහිදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් සඳහන් කර සිටියේ, පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බවත්, මීට පෙර සැලසුම් කරන ලද දිනයන් හා ප්‍රදේශවල කිසිදු වෙනසක් සිදු නොවන බවත්ය.

Translate »