Search
Close this search box.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.

එම මෙහිදී විභාග දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

2025 උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වුන අතර, මෙම විභාගය සඳහා පෙනී සිටි සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 281,810ක් බවත්, ඊට පාසල් අයදුම්කරුවන් 221,413ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 60,397ක් ඇතුළත් බවත්, සඳහන්.

මෙහිදී විභාග දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් සඳහන් කර සිටින්නේ, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 176,527ක් සුදුසුකම් ලබා ඇති බවත්, ඊට පාසල් අයදුම්කරුවන් 146,405ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 30,122ක් ඇතුළත් බවත්ය.

Translate »