“වත්කම් හා බැරකම් ප්‍රකාශ නිකුත්කිරීම Online ක්‍රමයට”
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා අද (31) දිනයේ සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය විවෘත කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේ, ඒ අනුව අද දිනයේ සිට වත්කම් සහ බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුත්තේ මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය හරහා පමණක් බවය.
ඒ පිළිබදව පැහැදිලි කරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා,.