Search
Close this search box.

කාන්තා දින සුබ පැතුම් පණිවිඩය

ලොව වසන දිරිය කන්තාවනි, ඔබේ ශක්තිය සහ දයාවෙන් මුළු ලොවම ඒකාලෝක වේවා! නායකත්වයේ ගුණාංගවලින් සහ මෘදු මොළොක් බවින් ලොව දිනන ඔබ සැමට අපගේ උපහාරය.

ඔබේ දිරිය සහ සුන්දරත්වය සැමගේම ජීවිතවලට ආදර්ශයක් වේවායි ප්‍රාර්ථනා කරමු!

සෙරෙන්බෝනා මාධ්‍ය ජාලය

Translate »