Search
Close this search box.

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය තෙදින සංචාරයක් සඳහා අද (16) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.

මෙම සංචාරය අතරතුර ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය, රජයේ ප්‍රධාන බලධාරීන් හා පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, දිට්වා සුළි කුණාටුවෙන් වූ හානි නිරීක්ෂණයට හා ආපදාවට ලක්වූවන් හමුවීමට ද නියමිතව ඇත.

Translate »