“T20 ලෝක කුසලාන ඇරැඹේ”
T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (07) ශ්‍රී ලංකාවේදී ආරම්භ විය. එලෙස ආරම්භවූ මෙම තරගාවලිය පුරා මසක් ඉන්දියාවේදී හා ලංකාවේදී පැවැත්වේ.
මේ අනුව අද(08) ශ්‍රී ලංකාව අද අයර්ලන්තයට එරෙහිව තරග වදින අතර, ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතව තිබේ.
සෙරෙන්බෝනා මාධ්‍ය ජාලය