“ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි 20 පළමු තරගය අද”
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 පළමු තරගය අද(30) රාත්‍රී 7ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වීමට නියමිතය. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.