“රන් මිල ඉහලට”
ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
මෙහිදී අද (29) අලුයම වනවිට රන් අවුන්සයක මිල,අමෙරිකානු ඩොලර් 5,579ක් වූ අතර,ඊයේ (28) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 5,164ක් ලෙස සදහන් විය.