කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු ගේට්ටු හතරක් අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු මහතා පවසයි.
“කටුනායක ගුවන් තොටුපොළේ –E-Gate අද විවෘත වෙයි”
මෙම “ඊ ගේට්” ව්‍යාපෘතිය ජපාන රජයේ අධාර මත ක්‍රියාත්මක කර අති බවත්, මෙමඟින් ගුවන් තොටුපලේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ හැකියාව පවතින බවත්, ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු මහතා සඳහන් වැඩිදුරටත් සඳහන් කර සිටී.