Search
Close this search box.

Rebuilding Sri Lanka’ අරමුදලට DFCC බැංකුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්

 දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ Rebuilding Sri Lanka’ අරමුදලට DFCC බැංකුවෙන් රුපියල් මිලියන පනහක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. 

ඊට අදාළ චෙක්පත DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පිරිනමන ලදී. 

ජනාධිපති මාධ්‍ය අංශය

Translate »